New Facebook Emoticons
Face Book කිවුවම නොදන්න කෙනෙක් නෑනෙ ඉතිං දැං කාලේ. ඉදල ඉදල ඕං පුංචි පහේ කෑල්ලක් චැට් එකකට සෙට් වුනාම මාර හැපී නේ. හායි කිවුව ගමන් සමහරු නං බැදලා ළමයිත් හදල ඉවරයි. හැබැයි ඉතිං ඒ සම හරක් හොදද. කොහෙම හරි ඉතිං චැටක් දාගන ඉන්නකොට මෙන්න මේවයින් එකක් දෙකකුත් යවල බලන්නකො. හැමදාම යවන අර රවාගන ඉන්න මූණු සෙට් එකට වඩා පොඩි ලල් එකක් තියෙයි මයෙ හිතේ.
මේව ඉතිං මම හදල නෙවේනෙ. බොරුවට මම කොපි කරල මේකට දැම්මෙ නෑ. මේකට ගිහින් කෝඩ් ටික කොපි කරල චැට් බොක්ස් එකට පේස්ට් කරලා බලන්නකෝ......
මේව ඉතිං මම හදල නෙවේනෙ. බොරුවට මම කොපි කරල මේකට දැම්මෙ නෑ. මේකට ගිහින් කෝඩ් ටික කොපි කරල චැට් බොක්ස් එකට පේස්ට් කරලා බලන්නකෝ......
වැඩේ හොදයි ලස්සනයි වගේනම් කමෙන්ට් එකක් දාලම යන්න.
ReplyDelete