Tuesday, September 12, 2017

මොකක්ද මේ MI 6



MI එහෙමත් නැත්තම් Xiaomi මේ වෙනකොට ලංකාවෙ විතරක් නෙවේ මුළු ලෝකෙම හොල්ලපු දුරකථන නිෂ්පාදන සමාගමක්. MI 6 කියන්නෙ මේ වෙද්දි ලංකාවෙ තියන හොදම දුරකථන වලින් එකක් වෙලා ඉවරයි. චයිනීස්  ෆෝන් එකක් ලොකු ගානක් දීල ගන්න එක මෝඩ වැඩක් කියල ඉස්සර කිවුවට දැං ඉතිං ගොඩක් විට ෆෝන්ස් නම් ඉතිං චයිනීස් තමා වගේ.

අපි බලමු මොකක්ද මේ MI 6 කියල. MI 6 කියන්නේ Xiaomi සමාගම විසින් 2017 අප්‍රේල් මාසෙ එලියට දැම්ම ගොඩක් ප්‍රභල Flagship දුරකථනයක්. ඇත්තටම කියනවනම් ගෙවන ගානට උපරිම වටින දුරකථනයක් තමයි මේක. මේ වෙද්දි ලංකාවෙ රු.65000.00 වගේ මුදලකට මේ දුරකථනය මිලට ගන්න තියනව. අපෝ ගනන් වැඩී වගේ හිතෙන අය මේකත් බලන්නකො.

මේ තමයි මේ MI 6 එකේ අන්තර්ගතය.
NETWORKTechnologyGSM / CDMA / HSPA / EVDO / LTE
LAUNCHAnnounced2017, April
StatusAvailable. Released 2017, April
BODYDimensions145.2 x 70.5 x 7.5 mm (5.72 x 2.78 x 0.30 in)
Weight168 g / 182 g (Ceramic) (6.42 oz)
SIMDual SIM (Nano-SIM, dual stand-by)
- Splash resistant
DISPLAYTypeIPS LCD capacitive touchscreen, 16M colors
Size5.15 inches (~71.4% screen-to-body ratio)
Resolution1080 x 1920 pixels (~428 ppi pixel density)
MultitouchYes
ProtectionTo be confirmed
- MIUI 8.0
PLATFORMOSAndroid 7.1.1 (Nougat)
ChipsetQualcomm MSM8998 Snapdragon 835
CPUOcta-core (4x2.45 GHz Kryo & 4x1.9 GHz Kryo)
GPUAdreno 540
MEMORYCard slotNo
Internal64/128 GB, 6 GB RAM
CAMERAPrimaryDual 12 MP (27mm, f/1.8, OIS 4-axis & 52mm, f/2.6), 2x optical zoom, phase detection autofocus, dual-LED (dual tone) flash, 
Features1/2.9" sensor size, 1.25 µm @ 27mm & 1.0 µm @ 52mm pixel size, geo-tagging, touch focus, face detection, HDR, panorama
Video2160p@30fps, 1080p@30fps, 720p@120fps,
Secondary8 MP, 1080p
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes, with stereo speakers
3.5mm jackNo
- Active noise cancellation with dedicated mic
COMMSWLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, DLNA, hotspot
Bluetooth5.0, A2DP, LE
GPSYes, with A-GPS, GLONASS, BDS
NFCYes
Infrared portYes
RadioNo
USBType-C 1.0 reversible connector
FEATURESSensorsFingerprint (front-mounted), accelerometer, gyro, proximity, compass, barometer
MessagingSMS(threaded view), MMS, Email, Push Mail, IM
BrowserHTML5
JavaNo
- Fast battery charging (Quick Charge 3.0)
- MP4/DivX/XviD/WMV/H.264 player
- MP3/WAV/eAAC+/FLAC player
- Photo/video editor
- Document viewer
BATTERYNon-removable Li-Po 3350 mAh battery
MISCColorsCeramic Black, Black, Blue, White
PriceAbout 400 EUR
TESTSPerformanceBasemark OS II: 4402 / Basemark OS II 2.0: 3547
Basemark X: 38541
DisplayContrast ratio: 1305:1 (nominal), 3.767 (sunlight)
CameraPhoto / Video
LoudspeakerVoice 66dB / Noise 69dB / Ring 84dB
Audio qualityNoise -94.3dB / Crosstalk -90.9dB
Battery life
Endurance rating 80h



NETWORKTechnologyGSM / CDMA / HSPA / EVDO / LTE


මේකනම් කෙලින්ම අරන් තියෙන්නෙ මොකෙන්ද කියල පොඩි ළමයෙකුට උනත් තේරෙනවනෙ. නිකම් ටයිප් කරන්න වෙලාව නැති නිසයි කෙලින්ම කොපි පේස්ට් පාරක් දැම්මෙ.

කැමරාව ගැන කියනවනම් මෙගා පික්සල් 12 ක කැමරා දෙකකින් පසුපස කැමරාව සහ ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 8ක් විදිහට තියනව. කොහොම ඇද්ද කියල හිතල බලන්නකො. මේ දුරකථනයෙන් ගත්ත සාම්පල් ටිකක් මේ තියෙන්නෙ. ටිකක් ගිහිල්ලම බලන්න.

හැම දේම ගැන කියනවට වඩා ඔයාල හොයල බලන එක හොදයි කියල හිතුන නිසා මේ තියෙන්නේ සම්පූර්ණ විස්තර ටික. ගිහිල්ල බලලා  තීරණයක් ගන්න. 60000ක් 70000ක් දීල නිකන් නමට ෆෝන් ගන්නෙ නැතිව මේ වගේ එකකට ගියොත් ඔයාලටත් ලොකු සතුටක් වගේම හිතාගන්න බැරි පහසුකම් ලැබෙයි.


ලිපිය හොදනම් කමෙන්ට් එකක් දාලම යන්න. ස්තූතියි.

No comments:

Post a Comment

Popular Posts