ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ සීමිත පන්දුවාර විස්සයි -20 ක්‍රිකට් නායක ධූරයෙන් ඉවත්වී මාස හයකට වඩා අඩු කාලයක් ගතවී ඇත. කණ්ඩායම නැවතත් සුපුරුදු දක්ෂතාවන් අතරට ගෙනඒම සදහා නැවතත් මැතිවුස්ටම එය භාරගැනීමය සිදුවිය. නවක පුහුණුකර් චන්දික හතුරුසිංහ මහතා පවසන පරිදි මැතිවුස් 2019 ලෝක කුසලානයට දක්වා කණ්ඩායමේ නිත්‍ය එක්දින හා 20 - 20 නායකත්වයට යෝජනා විය.
මේ වන විට දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වය රඳවා ගෙන සිටින අතර, එක්දින කණ්ඩායමේ ස්ථානයක් නැවත ලබා ගෙන තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යළි ස්ථාපිත කිරීම නායකත්ව විකල්පවල දුර්වලත්වය පිළිබිඹු වන අතර එය නව පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් යෝජනා කරන ලද වෙනස්කම් අතර වේ. 2008 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ සහ ඇන්ජලෝ මැතිව්ස් අතර ඇති එකිනෙකා වටහාගැනීම නිසා මෙම තනතුර හිමිවීම දැක්විය හැක.
"මම නායකත්වය නැවත භාර ගන්න හිතුවේ නැහැ, අපි ඉන්දියාවෙන් ආවාම, සභාපති තුමා මාත් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා, හතුරුසිංහ මහතා සහ තේරීම්කමිටුව මාත් එක්ක කතා කර නැවත නායකත්වය භාර ගන්න කියලා ඉල්ලා සිටියා ". මැතිවුස් කීවේය.
කෙසේ වෙතත් මැතිවුස්ගේ නැවත නායකත්වයට පැමනීමල හතුරුසිංහ මහතාගේ පැමිණීම සහ ක්‍රීඩකයන්ගේ වෙනදාට වඩා ඇති උනන්දුව සමග ශ්‍රී ලාංකීය ප්‍රේකශකයින්ට නැවතත් බලාපොරෙත්තු තබාගත හැක.
හදවතින්ම ක්‍රිකට් වැළදගත් අපි ලාංකිකය
කෙසේ වෙතත් මැතිවුස්ගේ නැවත නායකත්වයට පැමනීමල හතුරුසිංහ මහතාගේ පැමිණීම සහ ක්‍රීඩකයන්ගේ වෙනදාට වඩා ඇති උනන්දුව සමග ශ්‍රී ලාංකීය ප්‍රේකශකයින්ට නැවතත් බලාපොරෙත්තු තබාගත හැක.
හදවතින්ම ක්‍රිකට් වැළදගත් අපි ලාංකිකය